කඩවත නගරයට ආසන්නව වටිනාකමෙන් ඉහළ යන ප්රදේශයක ඔබේම නිවසක් ඉදිකර ගැනීමට හෝ අනාගත ආයෝජනයකට කදිම ඉඩමක්!* 💠
📍 කඩවත – ගනේමුල්ල ප්රධාන බස් පාරට මීටර් 200යි
📍 කඩවත නගරයට කි.මී. 2යි
📍 අධිවේගී පිවිසුමට කි.මී. 2.5යි
✅ හතරැස්, තැනිතලා ඉඩම
✅ අඩි 20 / 15 ප්රවේශ මාර්ග
✅ අනුමත Plan සහිතයි
✅ පදිංචියටත්, ආයෝජනයටත් සුදුසුයි
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න!