🌿 සොබාදහමේ සුන්දරත්වයත් නගරයේ පහසුවත් එකම තැනින්! 🏡
පදිංචියට මෙන්ම අනාගත ආයෝජනයකටත් වටිනා, නිස්කලංක හා සුන්දර වෙල්යායකට මායිම් වූ හතරැස් බිම්කොටසක් විකිණීමට
📍 514 බස්පාරට – 200m
📍 දෙල්ගොඩ නගරයට – 1.5km
📍 නුවර පාරට – 3km
✅ Prime Land ආයතනයෙන් සැලසුම් කර කොටස් කරන ලද ඉඩම
✅ Clear Documents
✅ නිස්කලංක, ආරක්ෂිත හා වටිනා නේවාසික පරිසරය
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න.