කඩවත නගරයට ඉතා සමීපයෙන් ඔබේ සිහින නිවසටත්, සුරක්ෂිත ආයෝජනයකටත් වටිනා ඉඩමක්!
📍 කඩවත ජය මාවත
📍 කඩවත නගරයට මීටර් 500ක් පමණයි
✨ විශේෂත්වයන්: ✅ සියලු නාගරික පහසුකම් අතේ දුරින්
✅ නල ජලය හා විදුලිය
✅ අඩි 20 සහ අඩි 15 පුළුල් මාර්ග
✅ හතරැස් තැනිතලා ඉඩම
✅ අනාගතයේ ඉහළ වටිනාකමක් හිමිවන ප්රදේශයක්
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න