කඩවත නගරයට ඉතා සමීපයෙන් පදිංචියටත් ආයෝජනයටත් වටිනා බිම්කොටසක්
📍 කිරිල්ලවල – වෑබඩ පාරෙන්
📍 210 කඩවත – දෙල්ගොඩ බස්මාර්ගයට මීටර් 100යි
📍 නුවර පාරට කි.මී 1.6යි
✨ නිස්කලංක සහ ආරක්ෂිත වටපිටාව
✨ හතරැස් තැනිතලා ඉඩම
✨ අඩි 20 සහා 15 පුළුල් මාර්ග
✨ කොන්ක්රීට් කානු පද්ධති සහිත සංවර්ධිත භූමිය
✨ සියලු අනුමැති සහ පිරිසිදු ලියකියවිලි
අනාගත වටිනාකම ඉහළ යන මෙම ඉඩම ඔබගේ නිවසේ සිහිනයට හෝ හොඳ ආයෝජනයකට සුදුසුම තේරීමක්.
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න.