නිස්කලංක පරිසරයක ඔබේ සිහින නිවසට අගනා බිම්කොටසක්... 🌿
සුන්දර වෙල්යායකට ආසන්නයෙන්, නිදහස් හා සුවපහසු වටපිටාවක පිහිටි මෙම වටිනා ඉඩම පදිංචියටත්, අනාගත ආයෝජනයකටත් ඉතා සුදුසුයි.
📍 514 බස් මාර්ගයට මීටර් 300යි
📍 දෙල්ගොඩ නගරයට 1.5km
📍 නුවර පාරට 3.5km
✅ Prime Land ආයතනයෙන් සංවර්ධනය කරන ලද වටිනා බිම්කොටසක්
✅ පිරිසිදු හා නීත්‍යානුකූල ලියකියවිලි
✅ නිස්කලංක, ආරක්ෂිත හා පදිංචියට සුදුසු පරිසරය
✅ ඉදිරියේදී වැඩි වටිනාකමක් හිමිවන හොඳ ආයෝජන අවස්ථාවක්
අදම ඔබේ ඉඩම වෙන්කරවා ගන්න 📞
වැඩි විස්තර සඳහා අමතන්න.