දිනෙන් දින වටිනාකම ඉහළ යන කඩවත ප්රදේශයෙන්, ආයෝජනයට ඉතා සුදුසු වටිනා බිම් කොටසක්!
📍 කඩවත – ගනේමුල්ල පාරෙන්
🚗 කඩවත නගරයට 800m
🚌 බස්පාරට 100m
▪️ පර්චස් 6.75
▪️ හතරැස්, තැනිතලා ඉඩම
▪️ අනාගතයේ වැඩි ලාභයක් ලබාදෙන වටිනා ස්ථානයක්
▪️ වාසයට මෙන්ම ආයෝජනයටත් සුදුසුයි
💰 ඉදිරියේදී තවත් වටිනාකම වැඩිවිය හැකි මෙම අවස්ථාව අදම ඔබේ කරගන්න!
📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න.