🏡✨ කඩවත – ගනේමුල්ල – රාගම අතරින්, වටිනාකම ඉහළ යන ඔබේම ඉඩම!
📍 වැලිපිල්ලෑව හංදියට ඇවිදින දුරින්
📍 කඩවත–ගනේමුල්ල ප්රධාන මාර්ගයට 500m පමණයි
🚗 කඩවත, ගනේමුල්ල සහ රාගම නගර වෙත පහසු ප්රවේශය
🌿 නිස්කලංක පරිසරයක පදිංචියට සුදුසුයි
📐 අඩි 20 හා 15 මාර්ග පහසුකම්
💧 නල ජලය
⚡ විදුලිය
📈 දිනෙන් දින වටිනාකම ඉහළ යන ප්රදේශයක්
💰 ප්රදේශයේ පර්චසයක වටිනාකම රු. ලක්ෂ 6 – 9 අතර!
🏠 ඔබේ නිවසටත්, අනාගත ආයෝජනයකටත් කදිම අවස්ථාවක්!
📞 වැඩි විස්තර සහ මිල ගණන් සඳහා අදම අමතන්න.