🏡 කඩවතට සමීපව – හෙට දවසේ වටිනාකම වැඩිවන ඔබේම ඉඩම! 📈
📍 පියතිස්ස මාවත | ධර්මදර්ශී පාසල ආසන්නයේ
✨ පදිංචියටත්, අනාගත ආයෝජනයකටත් කදිම පර්චස් 10ක හතරැස් තැනිතලා ඉඩමක්
🚗 ගනේමුල්ල පාරෙන් සහ රාගම පාරෙන් පහසුවෙන් ප්රවේශ විය හැකියි
🛣️ අඩි 12 පිවිසුම් මාර්ගය
🚌 222/1 කඩවත–රාගම බස් මාර්ගයට 100m
📌 ගනේමුල්ල පාර – 800m
📌 රාගම පාර – 1.5km
📌 කඩවත නගරය – 2.2km
📌 රාගම නගරය – 3km
💎 නිස්කලංක පරිසරයක් + පහසු ප්රවේශය + නගර ආසන්නත්වය = වටිනා ආයෝජන අවස්ථාවක්!
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න.