🔥 අද මිලට ගන්න… හෙට වැඩි වටිනාකමක් ලබන්න! 🔥
🏡 කඩවත | ගණේමුල්ල | රාගම නගර තුනටම මැදිව පිහිටි, පදිංචියටත් ආයෝජනයටත් සුපිරිම ඉඩමක්!
📍 වැලිපිල්ලෑව හංදියට ඇවිදින දුරින්
📍 කඩවත–ගණේමුල්ල ප්රධාන පාරට 500m
🛣️ අඩි 20 / 15 පළල මාර්ග
💧 නල ජලය
⚡ විදුලිය සහිතයි
💰 ප්රදේශයේ පර්චසයක් ලක්ෂ 6–9 අතර වටිනාකමක් ඇති ප්රදේශයකින්!
✨ පහසුකම් රැසකට සමීපයි
✨ පදිංචියට සුදුසුයි
✨ අනාගත ආයෝජනයකට ඉහළ වටිනාකමක්
💎 වටිනාකම වැඩිවන ප්රදේශයකින්, ඔබේ ඉඩම අදම වෙන්කරවා ගන්න!
📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න!