🏡 කඩවත නගරයට මිනිත්තු කිහිපයකින් ළඟාවිය හැකි, අනාගත වටිනාකම ඉහළ යන සුපිරි බිම්කොටස්!
පදිංචියටත්, ආයෝජනයටත් එකසේ ගැළපෙන කඩවත අධිවේගී පිවිසුමට ඉතා සමීප මෙම වටිනා ඉඩම් අවස්ථාව ඔබ වෙනුවෙන්.
📍 අධිවේගී පිවිසුමට 1.3km
📍 ප්‍රධාන බස් මාර්ගයට 150m
📍 කඩවත නගරයට 1.6km
✅ නල ජලය
✅ තෙකලා විදුලිය
✅ අඩි 20 කාපට් යෙදූ මාර්ග
✅ හතරැස් හා තැනිතලා බිම්කොටස්
✅ නිස්කලංක සහ සුහද පරිසරය
🔹 පර්චස් 6.5
🔹 පර්චස් 6.2
💰 පර්චසයක් රු. ලක්ෂ 13.75/= පමණයි
🔸 අවශ්‍ය නම් පර්චස් 12.7 ක සම්පූර්ණ කොටසක් ලෙසද මිලදී ගත හැක.
අද මිලදී ගන්න, හෙට වැඩි වටිනාකමක් හිමි කරගන්න! 📈
📞 වැඩි විස්තර සඳහා අමතන්න.