🏡 කඩවත නගරයට සමීපයෙන් ඔබේ සිහින නිවසටත් හෙට දින වටිනා ආයෝජනයකටත් සුදුසුම බිම්කොටසක්!
📍 කිරිල්ලවල - වෑබඩ පාරෙන්
📍 නුවර පාරට 1.7km
📍 210 කඩවත - දෙල්ගොඩ බස් මාර්ගයට 100m
✨ නිස්කලංක හා උසස් පදිංචි පරිසරයක්
✨ හතරැස් හා තැනිතලා බිම්කොටස
✨ අඩි 12 ප්රවේශ මාර්ගය
✨ නල ජලය සහ විදුලිය පහසුකම්
✨ කොන්ක්රීට් කානු පද්ධති සහිත සංවර්ධිත ඉඩම
✨ සියලු අනුමැති සහ නිරවුල් ලියකියවිලි
📈 දිනෙන් දින වටිනාකම ඉහළ යන ප්රදේශයක පිහිටි මෙම ඉඩම පදිංචියට මෙන්ම ආයෝජනයටද කදිම අවස්ථාවකි.
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න.