කඩවත කිරිල්ලවල ප්රදේශයෙන් අනර්ඝ බිම්කොටසක්
නගරයේ පහසුකම් සියල්ලටම සමීපව පිහිටි මෙම සංවර්ධිත බිම්කොටස, සුවපහසු පදිංචියකටත් වටිනා ආයෝජනයකටත් කදිම අවස්ථාවකි.
📍 වෑබඩ පාරෙන් පහසු ප්රවේශය
📍 බස්මාර්ගයට මීටර් 100යි
📍 නුවර පාරට කි.මී. 1.7යි
✨ හතරැස් සහ තැනිතලා භූමිය
✨ නිස්කලංක හා සුන්දර වටපිටාව
✨ අඩි 15 ප්රවේශ මාර්ගය
✨ කොන්ක්රීට් කානු පද්ධති සහිත සංවර්ධිත ඉඩම
✨ සියලු අනුමැති හා නිරවුල් ලියකියවිලි
අනාගත වටිනාකම ඉහළ යන ප්රදේශයකින් ඔබේ සිහින නිවසට සුදුසුම ඉඩමක්.
📞 වැඩි විස්තර සඳහා අමතන්න.