ගම්පහ – ඉඹුල්ගොඩ ට්රැක්මෝ හංදියට සමීපයෙන් නවීන දෙමහල් නිවසක් විකිණීමට
නිස්කලංක පරිසරයක, පහසු ගමනාගමනයක් සහිත මෙම අලංකාර නිවස පදිංචියට හෝ වටිනා ආයෝජනයකට කදිම අවස්ථාවකි.
✨ නිවසේ විස්තර ▪️ 1800 Sq.ft
▪️ පර්චස් 09
▪️ නිදන කාමර 03
▪️ නාන කාමර 02
▪️ ඉඩකඩ සහිත Living Area
▪️ Car Porch
▪️ Roller Gate
📍 නුවර පාරට මීටර් 900ක් පමණයි
✅ අඩි 30 හා අඩි 20 පුළුල් මාර්ග ප්රවේශය
✅ කඩවත, කිරිල්ලවල, බැලුම්මහර සහ ගම්පහ නගර වෙත පහසුවෙන් ළඟාවිය හැක
✅ සියලු නීතිමය අනුමැති සහ පැහැදිලි ලේඛන සහිතයි
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න.
🔴 සැලකිල්ලට ගන්න: නිවස නැරඹිය හැක්කේ සති අන්තයේ පමණි.