දෙල්ගොඩ පෞද්ගලික ආයතනයක් සඳහා පහත ඇබෑර්තු ඇත.
* Hr & operation Assistant - Male
Age 24-28
Qualifications -
Passed the GCE O/L Examination with a credit pass in english
Passed the GCE A/L Examination with commerce stream
You should have microsoft office knowledge.
Salary Range - 45,000 - 55,000
* Office Assistant - Male
Age 21-25
සුදුසුකම් -
උසස් පෙළ සමත්ව තිබීම.
පරිගණක දැනුම සහිත වීම.
යතුරු පැදියක් ඇත්නම් ප්‍රමුඛත්වය.
* Office Trainee - female
Age 18-23
සුදුසුකම්
* සාමාන්‍ය පරිගණක දැනුම
* පාසල් හැර ගිය අයකු වීම
* දෙල්ගොඩ ප්‍රදේශය සඳහා ආසන්න අයකු බලාපොරොත්තු වේ.
එක් එක් තනතුර සඳහා සුදුසුකම් දරන අය සඳහා පමණක් අවස්ථාව හිමි වේ.
*** රැකියා අයදුම්කරු පමණක් විමසන්න.
විමසන්න
0740379579