භාණ්ඩ බෙදාහැරීමේ ආයතනයක් සඳහා කාර්යාල සහ ගබඩා පරිපාලක කාර්යයන් කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා සහායකයෙක් අවශ්‍යයි.
සුදුසුකම්
මීගමුව, කටුනායක, මිනුවන්ගොඩ අවටින්
වයස 18ට වැඩි,
පිරිමි පාර්ශවයෙන් බඳවා ගැනේ
අ.පො.ස. සා/පෙ හෝ උ/පෙ හෝ මූලික පරිගණක දැනුම ඇති
ප්රතිලාභ:
වැටුප් Rs 50,000 සහ දිරිදීමනා
ඉරිදා හා පොහොය දිනයන්හි නිවාඩු ලැබේ
වැඩි විස්තර සඳහා විමසන්න.