මීගමුව ප්‍රදේශයේ පිහිටි බෙදා හැරීමේ ආයතනයක් සඳහා ගබඩා පරිපාලනය, කාර්යාල සහාය හා විකුණුම් සහය දීම වැනි කටයුතු සඳහා ගුණාත්මකව වැඩ කිරීමට හැකි සහායකයෙකු අවශ්‍යයි.
අවශ්‍ය සුදුසුකම්:
• සාමන්‍ය පෙළ (GCE O/L) සම්පූර්ණ කර තිබීම
• වයස: අවුරුදු 22 හෝ වැඩි
• ඕනෑම කාර්යයන් සඳහා අනුගත විය හැකි අයෙකු වීම
• මූලික පරිගණක දැනුම අමතර වාසියක් ලෙස සැලකේ
• මීගමුව, කටුනායක, මිනුවන්ගොඩ අවටින් බඳවා ගැනේ
අප සපයන පහසුකම්:
• පුහුණු කාලය: මාස 6
• ආරම්භක වැටුප: මාසිකව රු. 35,000/-
• සමාගමේ භාණ්ඩවලට වට්ටම්
• ඉරිදා හා පොහොය දිනයන්හි නිවාඩු ලැබේ
වැඩි විස්තර සඳහා අමතන්න.