# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : කාර්යාල සහායක - කොළඹ-3
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ සා.පෙළ විභාගයේ විෂයන් හයක් සමත් වී තිබීම අවශ්‍ය වන අතර, ගණිතය සහ සිංහල/දෙමළ භාෂාව විෂයයන් අන්තර්ගතය විය යුතුය.
【~】✪ උසස් පෙළ විභාගය සමත් වූ අයදුම්කරුවන්ට ප්‍රමුඛතාවය ලබා දේ.
【~】✪ කාර්යාල සහායක ධූරයේ කාර්යයන් සහ අවශ්‍ය වෙනත් කාර්යාල කටයුතු කිරීමට සූදානම් විය යුතුය.
【~】✪ වයස සීමාව: අවුරුදු 25 ට අඩු විය යුතුය./ මෝටර්සයිකලයක් තිබීම අමතර වාසියක් ලෙස සැළකේ.
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා අයදුම් කරන්න.
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 076 961 7640
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය : info@svctrust.lk