දෙහිවල කව්ඩාන පාරේ පිහිටි අප ආයතනය සඳහා දෙහිවල නගරයට නුදුරින් පදිංචිය ඇති පිරිමි වයස අවු. 40 ට අඩු උත්සහශීලි, කාර්යක්ෂම, විශ්වසනීය උදව්කරුවකු අවශයයි.
මින් පෙර ආයතනයක පිරිසිදු කරන්නකු ලෙස හෝ සහය කම්කරුවකු ලෙස වැඩ කරතිබීම සහ දෙහිවල නගරයට ආසන්න පදිංචිකරුවකු වීම සුදුසුකමකි.
රැකියාවේ ස්වභාවය
අප ආයතනයට අයත් කාර්යාලය සහ ප්රදර්ශනාගාරය පිරිසිදු කිරීම
ආයතනයට අයත් නඩත්තු කටයුතු සිදුකිරීම
වැටුප් පිළිබඳව සම්මුඛ සාකච්ජාවේදී කතාබහ කිරීමට හැකි අතර වැටුපට අමතරව දහවල් ආහාරය ලබාදෙනු ඇත.
ඔබ පිලිබඳ විස්තර ඇතුලත් පත්රිකාවක් ඇතිනම් IKMAN ඔස්සේ ද careers@infiniteventures.lk විද්යුත් ලිපිනයටද යොමු කල හැක. නැතහොත් 077 138 9471 අමතා වැඩිදුර විස්තර ලබාගන්න.