සීදූව කාර්යාලයක් සඳහා සුපරීක්ෂක ඇබෑර්තුවක් ඇත.
වැටුප් සාකච්ඡා කර ගත හැකිය.
(පළපුරුද්ද සහ හැකියාව මත)
රැකියා භූමිකාව -
- සේවක ප්රමාණය කළමනාකරණය
- සේවක ගැටලු සහ වෙනත්
- සේවක නියාමනය
- වැටුප් සහ පැමිණෙන ලේඛන කටයුතු
- ETF/EPF සහ වෙනත් ලේඛන කටයුතු
- සේවකන් බඳවා ගැනීමේ කටයුතු
උසස් පෙළ සඳහා මුහුණ දී ඇති සීදූව ජාඇල අවට පදිංචි පරිගණක දැනුමක් සහ පරිගණකයක් ඇති අයකු විමසන්න.
0704986900