# 💼 තනතුර : කාර්යාල කාර්යය සහයකයන්
------------------------------------------------------------------------
# 💠 සුදුසුකම් :
【~】✪ රාජගිරිය අවටින් වයස අවුරුදු 20 – 25 ත් අතර
【~】✪ අ.පො.ස සාමාන්‍ය පෙළ සමත්
【~】✪ වලංගු යතුරුපැදි රියදුරු බලපත්‍ර හිමි
# ✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
#📳 දුරකථන අංකය : 076 2744653