# 💼 තනතුර : කාර්යාල කාර්යය සහයකයන් - බොරැල්ල අවටින්
# 💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 18 – 30 ත් අතර විය යුතුය.
【~】✪ අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් විය යුතුය.
【~】✪ වලංගු යතුරුපැදි රියදුරු බලපත්‍රයක් හිමි විය යුතුය.
# 💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ කාර්යාලීය කටයුතු සඳහා සහාය වීම.
【~】✪ අවශ්‍ය පරිදි යතුරුපැදියෙන් පණිවිඩ හා ලියකියවිලි බෙදා හැරීම.
# ✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, ඔබගේ විස්තර ඇතුලත් දත්ත පත්‍රිකාව පහත ඊ-මේල් ලිපිනය වෙත යොමු කරන්න.
# 📳 දුරකථන අංකය :
0777775203
# 📧 ඊ-මේල් ලිපිනය :
BinaraMa@lolc.com