💼 තනතුර : කාර්යාල කාර්යය සහයකයන් - බොරැල්ල
=======================
💠 සුදුසුකම් :
【~】✪ අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් වීම.
【~】✪ වයස අවුරුදු 18 – 30 ත් අතර විය යුතුය.
【~】✪ වලංගු යතුරුපැදි රියදුරු බලපත්‍රයක් හිමි විය යුතුය.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ කාර්යාලයේ පැවරෙන කාර්යයන් කාර්යක්ෂමව සිදු කිරීම.
【~】✪ අවශ්‍ය අවස්ථාවන්හිදී යතුරුපැදියෙන් ගමන් කිරීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, ඔබගේ විස්තර ඇතුලත් දත්ත පත්‍රිකාව පහත ඊ-මේල් ලිපිනය වෙත යොමු කරන්න.
#📳 දුරකථන අංකය :
0777775203
# 📧 ඊ-මේල් ලිපිනය :
BinaraMa@lolc.com