ශ්රී ලාංකේය ස්වර්ණාභරණ ක්ෂේත්රයේ ප්රමුඛයා වන අප ආයතන ප්රධාන ශාඛාව සහ සෙසු ශාඛාවන් සදහා කාර්යාල කාර්ය්ය සහයක තනතුර සදහා අයදුම්පත් කැදවනු ලැබේ.
# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : කාර්යාල කාර්ය්ය සහයක ( පිරිමි)
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 18ත් 35ත් අතර විය යුතුය.
【~】✪ අ.පො.ස සා/පෙළ සමත් වී තිබිය යුතුය.
【~】✪ නීරෝගිමත්, කාර්යශුර, අවංක වීම.
【~】✪ සුහදශීලි හා ධනාත්මක ආකල්ප වලින් යුක්තවීම.
【~】✪ පෙර පළපුරුද්ද විශේෂ සුදුසුකමක් සේ සැලකේ.
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්රසාද :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත සුදුසුකම් සපුරා තිබේ නම් ඔබගේ මෑතකදී ගත් ජායාරූපයක් සහිත ජීව දත්ත පත්රයක් දින 14 ඇතුලත පහත ලිපිනයට හෝ විද්යුත් ලිපිනයට යොමු කරන්න.
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය : candidates@voguejewellers.com
# 📪 𝓐𝓭𝓭𝓻𝓮𝓼𝓼 | ලිපිනය : වෝග් ජුවලර්ස් (පුද්ගලික) සමාගම 528, ගාලු පාර කොලඹ 03