# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : කාර්යාල කාර්ය සහයක (OFFICE ASSISTANTS) කොළඹ------------------------------------------------------------------------
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ මනා පෞරුෂයකින් යුත් අයෙක් වීම
【~】✪ වයස අවුරුදු 18 - 30 ත් අතර වීම
【~】✪අවම වශයෙන් අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභගය සමත්ව තිබීම.
• මිත්‍රශීලි සහ කාර්යශූර පුද්ගලයෙකු වීම.
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
අයදුම්කරුවන් නිසි පරිදි සම්පුර්ණ කරන ලද ජීව දත්ත පත්‍රිකාවක් දින 7ක් ඇතුලත තැපැල් මගින් හෝ ඊමේල් මගින් පහත ලිපිනයට ලැබීමට සලස්වන්න. (ලියුම් කවරයේ වම්පස ඉහළ කෙළවරෙහි "කාර්යාල කාර්ය සහයක" යනුවෙන් සදහන් කරන්න.)
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය :0701032365/ 0716493033
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය :hrd@cf.lk
# 📪 𝓐𝓭𝓭𝓻𝓮𝓼𝓼 | ලිපිනය :සෙන්ට්‍රල් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සි නො 270, වොන්ෂෝල් විදිය, කොළඹ 02