NWOW ඉලෙක්ට්‍රික් මෝටර් බයිසිකල් විකුණුම් සහ නඩත්තු සේවා සඳහා ගම්පහ පිහිටා ඇති අපගේ ප්‍රදර්ශනාගාරයට පුහුණු /නුපුහුණු පිරිමි අවශ්‍යයි.
වයස අවුරුදු 18–30 අතර
1️⃣ Sales Assistants – සමාගමේ නිෂ්පාදන ප්‍රවර්ධනය සහ විකිණීම.
2️⃣ Workshop Assistants – ඉලෙක්ට්‍රික් මෝටර් බයිසිකල් වල නඩත්තු සේවා කටයුතු සඳහා සහය වීම.
අවශ්‍යතා:
• කාර්යක්ෂමතාව හා මනා පෞරුෂය
•. සාමාන්‍ය ඉංග්‍රීසි කතනය.
• පළපුරුද්ද අවශ්‍ය නැත (Training කරනු ලැබේ)
• වැඩ ඉගෙනීමට ඇති කැමත්ත සහ උනන්දුව .
• විනයගරුක බව / නිහතමානි බව/ ස්වයං ඉගනීමට ඇති කැමත්ත .
* කණ්ඩායම සමග සහයෝගයෙන් වැඩ කිරීමට ඇති හැකියාව.
වැටුප සහ වාසියන්:
• Basic Salary + Attractive Commission
• Repair subsidy + Overtime
• Incentives +Post Allowances
• ETF/EPF
මාසික වැටුප 40,000.00 - 80,000.00 අතර ලබා ගත හැක.
📍 Location : Colombo road, Bandiyamulla, Gampaha.
👉 අයදුම් කිරිම සදහා CV එක මෙම WhatsApp 712134336 අංකයට යොමු කරන්න.