🌟 🛵 NWOW ඉලෙක්ට්‍රික් මෝටර් බයිසිකල් විකුණුම් සහ නඩත්තු සේවා සඳහා පුහුණු / නුපුහුණු පිරිමි අවශ්‍යයි!
📍 ස්ථාන: නුගේගොඩ | බත්තරමුල්ල | දෙහිවල
⸻
👩🔧 වයස අවුරුදු 19 – 30 අතර.
👨🏫 පළපුරුද්ද අවශ්‍ය නැත .
⸻
Available Positions:
1️⃣ Sales Assistant – නිෂ්පාදන ප්‍රවර්ධනය සහ විකිණීම
2️⃣ Workshop Assistant – ඉලෙක්ට්‍රික් බයිසිකල් නඩත්තු කටයුතු වලට සහය
⸻
Requirements:
✅ කාර්යක්ෂමත්වය සහ විනයගරුක බව.
✅ සාමාන්‍ය ඉංග්‍රීසි කථනය.
✅ වැඩ ඉගෙනීමට කැමැත්ත සහ උනන්දුව.
✅ කණ්ඩායම සමඟ එකට වැඩ කිරීමට හැකියාව.
⸻
💰 Salary & Benefits:
• Rs. 40,000 – 80,000 per month
• Overtime + Repair subsidy
• Post Allowance
• Sales Commission
• EPF/ETF
📲 අයදුම් කිරීම සඳහා
ඔබගේ CV එක WhatsApp 071 213 4336 අංකයට යොමු කරන්න