තනතුර පිළිබඳව
About the position===
සැ.යු මෙම දැන්වීම් මෑන්පවර් ආයතනයකින් පලකරන ලද දැන්වීමක් නොවන අතර මෙය සම්මුඛ පරීක්ෂණය කැදවීමකි
ගුවන්තොටුපල අභ්‍යන්තර පර්යන්තයේ සේවා සැපයීම සදහා නව බදවාගැනීම්
කටුනායක ගුවන්තොටුපල සේවයට මෙම වසරේ නව සේවක සේවිකාවන් බදවාගැනීම් ඉතා ඉක්මනින් මෙම දිනවල සිදුකිරීමට බලාපොරොත්තු වන අතර ඒ සදහා ඔබටත් අවස්ථාව
මෙම රැකියා අවස්ථාව කේටරින් පැකින් බෙල්ට් හවුස්කීපින් වොශින් එයාර් කාෆ්ට් හෙල්පර් සදහා සිදුකරනු ලබන බැවින් මේ සදහා විශේෂ පුහුණුවක් හෝ අධ්‍යාපන මට්ටමක් සලකා බලනු නොලැබේ
තනි තනිව හෝ කණ්ඩායම් වශයෙන් කපල් වශයෙන් බදවා ගැනේ යාලුවන්ට නෑදෑයන්ට කපල් වලට එකම තැන රැකියාව
අපෙන් වරප්‍රසාද
* දුරබැහැර පැමිණෙන අයට කෑම නාවාතැන් හා අනෙකුත් පහසුකම්
* අලංකාර නිළ ඇදුම්
* සේවක ස්තිර වීම
* වැටුප් 68000 -800000 වැඩි
* ඕනෑම ප්‍රදේශයකින් බදවාගනු ලබන අතර යහලුවන්ට නෑදෑයන්ට එකම තැන රැකියාව
* ජාති භේදයක් නොමැත බදවා ගැනීම් ඕනෑම කෙනෙකුට
පලපුරුද්ද වැඩි වෙත්ම වැටුප් වැඩිවීම්
මානව සම්පත් කළමණාකාර 0740609776