# තනතුර : කාන්තා ආරක්ෂක නිලධාරීන් (LSO) – මීගමුව
=========================
තනතුර : (lSO) - (පැය 12 ක සේවා මුරයකට - රු. 1900/=)
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
වැටුප මසකට රු. 60,000 / = සිට ඉහළට
ප්රතිලාභ :
# නවාතැන් පහසුකම් , සහන මිලට ආහාර
# EPF / ETF දායකත්වය
# හදිසි අනතුරු රක්ෂණ සහ සේවක සුභසාධන පහසුකම්
# වාර්ෂික සේවක ඇගයීම් වැඩසටහන් සහ උසස්වීම්
# මාසික පුහුණු වැඩසටහන්
# අවමංගල්‍ය අරමුදල් සහ පරිත්‍යාග වැඩසටහන්