ජාඇල කලාපයේ පිහිටි පුද්ගලික සහ රජයේ ආයතන සඳහා ආරක්ෂක නිලධාරීන් අවශ්‍යයි.....
(කඳාන, වත්තල, මීගමුව, ගම්පහ, වේයන්ගොඩ, නිට්ටඹුව අවට )
# තනතුර : ජ්‍යෙෂ්ඨ / කණිෂ්ට ආරක්ෂක නිලධාරීන් (SSO / JSO)
=========================
පැය 12 ක සේවා මුරයකට - රු. 1,600/=, 1700/= , 1800/=
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
වැටුප මසකට රු. 75,000 / = සිට ඉහළට
ප්රතිලාභ :
# නවාතැන් පහසුකම් සහ සහන සහන් මිලට ආහාර
# EPF / ETF දායකත්වය
# හදිසි අනතුරු රක්ෂණ සහ සේවක සුභසාධන පහසුකම්
# වාර්ෂික සේවක ඇගයීම් වැඩසටහන් සහ උසස්වීම්
# මාසික පුහුණු වැඩසටහන්
# අවමංගල්‍ය අරමුදල් සහ පරිත්‍යාග වැඩසටහන්