
💼 POSITION : Junior Interior Designer
💠 REQUIREMENTS :
【~】✪ Bachelor’s degree in Interior Design or Architecture (or equivalent)
【~】✪ Minimum 1 year of working experience
【~】✪ Proficiency in AutoCAD, SketchUp, Lumion, V-Ray, etc.
【~】✪ Good knowledge of MS Office
【~】✪ Strong understanding of design principles
【~】✪ Excellent communication & teamwork skills
【~】✪ Ability to work from 8.00 AM – 5.00 PM on weekdays
💠 KEY RESPONSIBILITIES :
【~】✪ Assist in design development for interior projects
【~】✪ Prepare drawings, layouts, and 3D visuals using design software
【~】✪ Collaborate with the project team for design execution
【~】✪ Develop concepts and presentations according to client requirements
💠 BENEFITS :
【~】✪ Permanent employment
【~】✪ Career progression & promotion opportunities
【~】✪ Employee insurance coverage
【~】✪ School supplies & scholarships for children
【~】✪ Funeral & welfare benefits
【~】✪ Annual performance incentives
【~】✪ Festive allowances
【~】✪ Employee welfare fund
【~】✪ Uniforms provided
You will have a clear career path from Junior Interior Designer to Senior Interior Designer within the company.
💠 HOW TO APPLY :
If you meet the above requirements, send your updated CV and a copy of your NIC via WhatsApp:
📳 076-3881342
📧 careers@leisuresportsholdings.com
For more details, contact:
📞 011-2118112 / 076-3881342
(Call between 8.00 AM – 5.00 PM on weekdays.)
🏢 Assistant Human Resource Manager
Leisure Sports Holdings
No. 77, Chatham Street, Colombo 01
💼 තනතුර : කනිෂ්ඨ අභ්‍යන්තර නිර්මාණ ශිල්පී
💠 අයදුම්කරුගේ අවශ්‍යතා :
【~】✪ අභ්‍යන්තර නිර්මාණය හෝ විස්තාර ශිල්පය (Architecture) පිළිබඳ බච්ලර් උපාධිය හෝ සමාන සුදුසුකම
【~】✪ අවම වශයෙන් වසර 1 ක සේවා පළපුරුද්ද
【~】✪ AutoCAD, SketchUp, Lumion, V-Ray ආදී නිර්මාණ මෘදුකාංගවල දක්ෂතාව
【~】✪ MS Office සම්බන්ධ හොඳ දැනුම
【~】✪ නිර්මාණ මූලධර්ම පිළිබඳ ශක්තිමත් අවබෝධයක්
【~】✪ හොඳ සන්නිවේදන හා කණ්ඩායම් වැඩ කුසලතා
【~】✪ සතියේ දින උදේ 8.00 – සවස 5.00 තුරු රාජකාරි කිරීමට හැකියාව
💠 වගකීම් :
【~】✪ අභ්‍යන්තර නිර්මාණ ව්‍යාපෘති සඳහා නිර්මාණ සංවර්ධනයට සහය වීම
【~】✪ නිර්මාණ මෘදුකාංග භාවිතයෙන් drawings, layouts සහ 3D visuals සකස් කිරීම
【~】✪ ව්‍යාපෘති කණ්ඩායම සමඟ සමීපව වැඩ කිරීම
【~】✪ ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා අනුව concept development සහ presentations සකස් කිරීම
💠 ප්රතිලාභ :
【~】✪ ස්ථිර රැකියා අවස්ථාව
【~】✪ රැකියා ඉදිරිය උසස්වීම් අවස්ථා
【~】✪ සේවක රක්ෂණාවරණය
【~】✪ දරුවන් සඳහා පාසල් උපකරණ සහ ශිෂ්‍යත්ව ප්‍රදාන
【~】✪ මරණාධාර සහ සුබසාධන දීමනා
【~】✪ වාර්ෂික දිරිදීමනා
【~】✪ උත්සව දීමනා
【~】✪ සේවක සත්කාර අරමුදල් ප්රතිලාභ
【~】✪ නිළ ඇඳුම් සපයනු ලැබේ
අප හා එකතුවෙන ඔබට කනිෂ්ඨ අභ්‍යන්තර නිර්මාණ ශිල්පී සිට ජ්‍යෙෂ්ඨ අභ්‍යන්තර නිර්මාණ ශිල්පී තනතුර දක්වා පැහැදිලි රැකියා ගමන් මාර්ගයක් ඇත.
💠 අයදුම් කරන :
ඉහත සුදුසුකම් සපුරාලන අය, ඔබගේ යාවත්කාලීන කළ CV එක සහ ජාතික හැඳුනුම්පත් පිටපතක් WhatsApp කරන්න:
📳 076-3881342
📧 careers@leisuresportsholdings.com
වැඩි විස්තර සඳහා අමතන්න:
📞 011-2118112 / 076-3881342
(සතියේ දින උදේ 8.00 – සවස 5.00 අතර)
🏢 මානව සම්පත් කළමණාකරු
Leisure Sports Holdings
No. 77, Chatham Street, Colombo 01

- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.




