අපි ප්රමුඛ කාන්තා ඇඟලුම් සහ අභ්‍යන්තර නිම කිරීමේ සමාගමකි. අප ආයතනය තුළ දැනට පහත සදහන් ඇබෑර්තු සදහා පුරාප්පාඩු ඇත.
* ජුකී මැශින් ක්රියාකරන්නියන්
පූර්ණ කාලීන
* සේවා කාලය - සදුදා සිට සෙනසුරාදා දක්වා උදෑසන 8.30 සිට සවස 5.30 දක්වා වේ.
*වැටුප සාකච්ඡා කරගත හැක.
කොළඹ 6
අමතන්න : 011-434 9729