🔧 රැකියා අවස්ථාව – වොෂින් මැෂින් අලුත්වැඩියා ශිල්පීන් 🔧
අපගේ ආයතනයට වොෂින් මැෂින් අලුත්වැඩියා සඳහා පළපුරුදු / අර්ධ පළපුරුදු ශිල්පීන් අවශ්‍යයි.
💠 අවශ්‍ය සුදුසුකම්:
✔වොෂින් මැෂින් අලුත්වැඩියා පිළිබඳ NVQ Level 03 හෝ 04 පාඨමාලාව හදාරා තිබීම.
✔වයස : අවු 18 - 45 අතර.
✔පුහුණු කාර්මික ශිල්පීන් සදහා අවම වශයෙන් අවුරුදු 02 ක පළපුරුද්දක් අවශ්‍ය වේ.
📞 අදම අයදුම් කරන්න!
✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයඳුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත සුදුසුකම් ඔබ විසින් සපුරා ඇත්නම් ඔබගේ අයදුම් පත්‍රය අප වෙත පහත දක්වා ඇති විද්‍යුත් තැපැල් ලිපිනයට හෝ අපගේ කාර්යාලයට ලියාපදිංචි තැපැල් මාර්ගයෙන් අයදුම් කරන්න.ඔබ විසින් අයදුම් කරන ස්ථානය අයදුම් පතෙහි සදහන් කරන්න.
වැඩි විස්තර දැන ගැනීම සදහා දැන්ම අමතන්න,
📳 Contact | දුරකථන අංකය : 070 627 2244
📧 E - Mail | ඊ-මේල් ලිපිනය : recruitment@abanservice.lk
📪 Address | ලිපිනය : අබාන්ස් ඉලෙක්ට්‍රිකල්ස් පි එල් සී. 506B , ගාලු පාර, කොළබ 06