පළකර ඇත්තේ
NIDHA
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
Juki தையல் இயந்திர ஆபரேட்டர்
தையல் வேலைவாய்ப்பு
எமது ஆடை உற்பத்தி நிறுவனத்தில் அனுபவமுள்ள தையலாளர்களுக்கான வேலைவாய்ப்பு உள்ளது.
ஆடை வடிவமைப்பிற்கு ஏற்ப துல்லியமாகவும் தரமாகவும் தையல் செய்யும் திறன் கொண்டவர்களுக்கு முன்னுரிமை வழங்கப்படும்.
விருப்பமுள்ளவர்கள் விரைவில் எங்களுடன் இணையுங்கள்!
தகுதி:
• குறைந்தது 2 வருட தையல் அனுபவம்.
வேலை நேரம்:
• காலை 8.30 மணி முதல் மாலை 5.30 மணி வரை
சம்பளம்:
• ரூ. 45,000/- முதல் ரூ. 75,000/- வரை
• திறமை மற்றும் பணித்திறனைப் பொறுத்து மேலதிக கொடுப்பனவுகள் வழங்கப்படும்.
இடம்:
• நாரஹேன்பிட்ட, கொழும்பு 05
தொடர்புக்கு:
📞 077 634 0146
=======================
Juki මැෂින් මැහුම් ක්රියාකරු (Sewing Machine Operator)
රැකියා අවස්ථාව – මැහුම් ශිල්පීන් සඳහා
අපගේ ඇඟලුම් නිෂ්පාදන ආයතනය සඳහා පළපුරුදු මැහුම් ශිල්පීන් බඳවා ගනු ලැබේ.
ඇඳුම් මෝස්තර අනුව නිවැරදිව හා කාර්යක්ෂමව මැසීමේ හැකියාව ඇති අයට ප්රමුඛතාවය ලබා දෙනු ලැබේ.
උනන්දුවක් දක්වන අය ඉක්මනින් අප හා එක්වන්න!
සුදුසුකම්:
• අවම වශයෙන් වසර 2ක මැහුම් ක්ෂේත්රයේ පළපුරුද්ද.
වැඩ කරන වේලාවන්:
• පෙ.ව. 8.30 සිට ප.ව. 5.30 දක්වා
වැටුප:
• රු. 45,000/- සිට රු. 75,000/- දක්වා
• කාර්ය සාධනය සහ නිපුණතාවය අනුව අමතර දීමනා හිමිවේ.
ස්ථානය:
• නාරාහේන්පිට, කොළඹ 05
විමසීම් සඳහා:
📞 077 634 0146





