🚨 Tailor ඇබෑර්තු ඇත: වහාම බඳවා ගැනේ !
🎯 අපෙන් ඔබට :
📈 දක්ෂතාවය මත වෙනත් දීමනා සහ බෝනස් (Incentives & Bonuses)
🤝 සුහදශීලී වෘත්තීය වටපිටාවක්
📌 සුදුසුකම් :
⭐️ මහන ක්ෂේත්රයේ පළපුරුද්දක් තිබීම (Shirt/ trousers/frock/blouse/ uniform ) මැසිමට හැකියාව ඇති අය විශේෂයි
⭐️ කැපවීමෙන් සහ වගකීමෙන් වැඩ කිරීමේ හැකියාව
📍 සේවා ස්ථානය: කොහුවල (Kohuwala)
නොපමාව ඔබේ විස්තර අප වෙත යොමු කරන්න, නැතහොත් දුරකථන අංකය හරහා අදම අපව සම්බන්ධ කරගන්න!
📞 අමතන්න / WhatsApp : 0772318544
සම්මුක පරික්ෂණ සදහා සතියේ දින වල 9.30- 3.30 කොහුවල ආයතන පරිශ්රයට පැමිනෙන්න.