නව නුවර පාර, දෙල්ගොඩ(බියගම) ප්‍රදේශයේ පවත්වාගෙන යන "Laksanda Cool House, Juice Bar & sweets" සදහා පළපුරුදු ෆෘට් ජූස් ඇතුලු සියලු බීම වර්ග සාදන්නන් සහ සාදන්නියන් අවශ්‍යයි. හෝටල් ක්ෂේත්රයේ පළපුරුද්ද ඇති අය විශේෂයි. ආහාර පාන සමග ආරම්භක වැටුප රු.60,000.