ඉතාමත් නිරෝගිමත් ගැහැනු සතුන් සහ පිරිමි සතුන් දිගු ලෝම සහිතයි
පනුවන් හලා ඇත කෑමට හුරු කර ඇත
ඔබගේ නිවසටම ගෙන්වා ගත හැක
මව සහ පියා දෙන්නම අපේ ලග තමයි ඉන්නෙ