ඔබත් හොයන්නෙ නිරෝගීමත් ජර්මන් ශෙපට් පැටව්න් ද එහෙනම් එන්න මේ පැත්තට
දින 35 සම්පුර්නයි කෑමට හුරු කර ඇත මව සහ පියා දෙන්නම අපි ලග ඉන්නෙ
පිරිමි පැටව් සහ ගැහැනු පැටව් ඇත
ඔබගේ නිවසටම ගෙනත් දෙන්න පුලුවන්