රාජගිරිය ධර්මපාල පෙදෙස සිරි විජායාරාමස්ථ දම්විදු පෙර පාසල සඳහා පළපුරුදු පෙර පාසල් ගුරුවරියක් අවශ්‍යයි.
සම්මුඛ පරික්ෂණය සඳහා :
2025/11/16 සහ 2025/11/23 දෙදින
උදෑසන 9 සිට දහවල් 12 දක්වා පැවැත්වේ.
ඔබ සතුව පවතින අධ්‍යාපන සහතික පත් , සේවා සහතික පත් සහ අදාළ වෙනත් සහතික සියල්ල රැගෙන පැමිණෙන්න.
විමසීම් : 0777781018 , 0112889688