දිවයිනේ ප්රමුඛ පෙලේ ප්රදර්ශනාගාර සමුහයක කුරණ ශාඛාව සහ මීගමුව ශාඛාව සඳහා ඇබෑර්තු ඇත. සහකාර අලමනකරු,සුපරීක්ෂකවරුන්,මුදල් අයකැමියන්,වෙළඳ සේවකයින්,පිරිසිදු කරන්නන්,ආරක්ෂක නිලධාරීන්,බේකරි කෝකිවරුන්
වෙනත්-වැටුප 60000/=, අතිකාල දීමනා,නිල ඇදුම්,නවාතැන් පහසුකම්,වර්ෂ අවසාන දීමනා හිමිවේ.ආහාරපාන,ප්රවාහන දීමනා,කඩිනමින් බඳවා ගැනීම,සම්මුඛ පරීක්ෂණ සඳහා අමතන්න