කිසිම අවුලක් නෑ හොදට වැඩ ඇවිල්ලා චෙක් කරලා බලලා අරන් යන්න පුළුවන්✅
පාවිච්චි කරන්නෙ නැති නිසා දෙන්නෙ❗️
SPEED එකත් අවලක් නෑ හොද තත්වයේ තියෙනවා එත් තමන් ඉන්න තැන අනුව එක වෙනස් වෙනන් පුලුවන්👌
ඔනෑම SIM එකක් දාන්න පුලුවන්✅