අරන් මාස 03 යි.. චාජර් කෙබල් එකත් තියෙනවා..
100% හොදම තත්වයෙ තියෙනවා..
✅ හොඳ තත්ත්වයේ (Like New)
✅ මාස 3ක් පමණක් භාවිතා කර ඇත
✅ බැටරිය හොඳ තත්ත්වයේ
✅ ගමන් බිමන් සඳහා පහසුයි
✅ සියලුම functions හොඳින් වැඩ කරයි
අලුත් තත්ත්වයෙම ඇත. කිසිදු දෝෂයක් නොමැති අතර සියලුම functions හොඳින් ක්රියා කරයි. ඉක්මනින් විකිණීමට.
අදම ගන්නවා නම් අඩු කරලා දෙන්නම්.🔥👍