විකිණීමට INGCO Petrol Generator 800W / 0.8KVA
✅ Condition: හොඳට වැඩ කරනවා. 1 Pull එකටම Start වෙනවා
✅ Load දාන්න පුළුවන්:
✅ මිල: Rs 33,000 FIXED - අඩු කරගන්න බැහැ
✅ ස්ථානය: කෑගල්ල ගලිගමුව - ගෙදරට ඇවිත් Check කරලා බලලා ගන්න පුළුවන්
✅
Contact: - Call/Whatsapp