වාසි වාසි අවුරුදු වාසි!!!
උතුරු බටගම බන්ඩ්ගොඩ පර්චස් 20ක ඉඩමක් විකිණීමට.
පර්චස් 20ම ලක්ෂ 75යි.
කොටස් වශයෙන් ගන්නේ නම් පර්චසයක් 275,000/-
කොටස් වශයෙන් ගන්නේ නම් පර්චස් 6,7,8,10 වශයෙන් වුවද ලබා ගත හැක.
ගුරුගේ නේචර් පාර්ක් එකට නුදුරුව..
ගනේමුල්ලට 6km යි.
ජා ඇලට 3km යි.
බන්ඩ්ගොඩ පල්ලියට 200m යි.
උතුරු බටගම හන්දියට 800 යි..
De mazenod college එකට 2km යි.
ලක්ෂ 10ක් ගෙවා පදිංචි විය හැක...
මැයි මස 20 වෙනිදාට ප්රථම ගන්නේ නම් 5% ක වට්ටමක්..
අදම කතාකරන්න මිඩ්ලන්ඩ් දේපළ සමාගම ජා ඇල.