ජා ඇල කටුනායක මීගමුව ගම්පහ අවටින් බිම් කොටස්...
පර්චස් 10,12,20,30,50 කොටස් වලින් ඉඩමක් සමග නිවසක් හෝ බිම් කොටසක් පහසු ගෙවීමේ ක්රමයට බැංකු නයක් සමගින් ජා ඇල මිඩ්ලන්ඩ් සමාගමේ HDFC සහ DFCC බැංකුවේ මාසික අඩුම වාරිකය රුපියල් ලක්ෂයකට 1750-1950 අතර වේ..
ඔබේ අතේ ඇති මුදලට 25% අත්තිකාරමක් ගෙවා ඉතිරි 75% බැංකු ණය ලබා ගැනීමට හා බැංකු ණය දීමට ජා ඇල මිඩ්ලන්ඩ් සමාගම විසින් කටයුතු කරනු ඇත.
කටුනායක ගුවන්තොටුපලට හා කටුනායක වෙලඳ කලාපයට අවටින් ගම්පහ සහ මිනුවන්ගොඩ අවටින් ලක්ෂ 2.50 ගෙවා බැංකු ණයක් මගින් ඔබගේ ඉඩම් සිහිනය සපුරා ගන්න.
ගංවතුරට යට නොවන ඉඩම්..
අමතන්න මිඩ්ලන්ඩ් දේපළ සමාගම ජා ඇල...