Italian Pizza Chef
හැඳල,වත්තල පිහිටි Nonstop අවන්හල් සහ හෝටල් සමුහයට Italian Pizza Chef යන තනතුරු සඳහා ඇබෑර්තු ඇත.
* අවම වසර 2 පළපුරුද්ද.
* වැටුප් 75,000.00 - 100,000.00 + Service Charge
* ආහාර සහ නවාතැන් පහසුකම් නොමිලේ
ජා.හැ.ප හා සියලු සහතිකපත්වල මුල් පිටපත් රැගෙන පැමිණෙන්න.
☎️අමතන්න - 0771590786/0766863603
📌ලිපිනය - 30/10 මරදාන පාර, හැඳල, වත්තල
✉️E- Mail - nonstopbypathumbakers@gmail.com