අපගේ හැඳල, වත්තල පිහිටි බේකරි ආයතනයට ඩිලිවරි සහ පැකින් (Delivary & Packing) යන අංශ සඳහා ඇබෑර්තු ඇත.
කෑම නවාතැන් නොමිලේ.
ජා.හැ.ප හා සියලු සහතිකපත්වල මුල් පිටපත් රැගෙන පැමිණෙන්න.
මුලික වැටුප් -45,000.00
☎️අමතන්න - 0771590786
- 0776964457
📌ලිපිනය - 125/6 පරණ ඩිස්පෙන්සරි පාර, හැඳල, වත්තල.
✉️E- Mail - pathumbakers@gmail.com