දිවයිනේ ප්‍රමුඛතම තොරතුරු අධ්‍යාපන ආයතනයක් වන විෂන්ටෙක් පරිඝණක පුහුණු ආයතනයේ පරිගණක ආචාරවරියන් සඳහා පුරප්පාඩු පවතී. ඔබ සතුව පහත සුදුසුකම් පවතී නම් අප වෙත ඔබේ ජීව දත්ත පත්‍රිකාවක් යොමු කරන්න.
* තොරතුරු තාක්ෂණ සුදුසුකම් (IT Diploma, Certificates, Degree)
* ඕනෑම ක්ෂේත්රයක පළපුරුද්ද අමතර සුදුසුකමකි.
* කැකිරාව ප්‍රදේශයට ආසන්න පදිංචිකරුවෙකු වීම
* නුපුහුණු අයදුම්කරුවන් පුහුණුවකින් පසු බඳවා ගන්නා නිසා පුහුණු/නුපුහුණු ඔබට අයදුම් කල හැකිය.
ඔබේ ජීවදත්ත පත්‍රිකාව (cv) අපට යොමු කරන්න.එහි ඔබ අයදුම්කරන තනතුර සහ ශාඛාව සඳහන් කරන්න.
Email - visiontecjobs@gmail.com
Whatsapp - 0761407857
Hotline - 0377832990