💠 ඉහළ වැටුපක් සමඟ IT Executive ලෙස ඔබත් අප හා එකතුවන්න.
✪ දිවයින පුරා රැකියා අපේක්ෂකයින් සඳහා රැකියා අවස්ථා .
💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : IT Executive
===============================
💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම්:
✪ වයස අවුරුදු 18 – 40 ත් අතර
✪ පුහුණු / නුපුහුණු
✪ කාන්තා / පිරිමි
✪ විවාහක /අවිවාහක
✪ අ.පො.ස. (සා/පෙළ) හෝ අ.පො.ස. (උ/පෙළ) දක්වා.
(අධ්‍යාපන සුදුසුකම් මත අදාළ තනතුරු සඳහා තෝරාගනු ලැබේ.)
✪ අදාල ක්ෂේත්රයේ වෘත්තීමය පළපුරුද්දක් තිබීම හා ප්‍රායෝගික කුසලතාවන් අමතර සුදුසුකමක් වේ.
✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද:
✪ රු. 60,000/= කට වැඩි ආකර්ශනීය මාසික වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✪ වසරක සේවා කාලයක් නිමාකළ විට ලක්ෂ 15ක ණයක් ලබා ගැනීමේ හැකියාව
✪ මාස 03කට පසු වාහන දීමනාව රු.20, 000/- ක්
✪ මාස 03කින් ගෙවල් කුලී දීමනාව රු.15, 000/-
✪ වායු සමනය කළ සුවපහසු කාර්යාල කාමර
✪ නිවසටම ප්‍රවාහන පහසුකම්
✅සම්මුඛ පරීක්ෂණය පවත්වන දිනය
අයදුම් කරන තනතුර සහ CV(Bio Data) එක 076 244 7734 අංකයට WhatsApp කරන්න.
එවිට සම්මුඛ පරීක්ෂණ දිනය ලැබෙනු ඇත.
✅සම්මුඛ පරීක්ෂණය පවත්වන ස්ථානය
01.) බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා පහත සඳහන් ස්ථානයට ඔබගේ ජීව දත්ත පත්‍රිකාව හා සහතික පත් සමඟ පැමිණෙන්න.
02.) සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනය : දුරකථනයෙන් ලබා ගන්න.
03.) සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන ස්ථානය : මහරගම, තරුණ සේවා සභාව අසල Renault Group ආයතනයේ බස්නාහිර පළාත් බඳවා
ගැනිිම් කාර්යාලයේදී (Recruiting Office)
(දිවයින පුරා සියලුම ශාඛා සහ කාර්යාල සඳහා බඳවා ගැනිිම් හා පුහුණු කිරිිම් සිදු කරන්නේ මෙම කාර්යාලය හරහා වේ.)
04.) පැවැත්වෙන වේලාව : ප.ව 12.00 වන විට සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණෙන්න.
(සම්මුඛ පරීක්ෂණය සඳහා පැය 2 - 3 ක් ගත වේ.)
05.) Vacancy ප්‍රමාණය 5ක් පමණයි.
06.) රැකියාවට බඳවා ගතහොත් ඔබේ භාවිතයට ලබාදෙන වටිනා ලැප්ටොප්, පරිගණක , ජංගම දුරකථන ආදී උපාංග සඳහා රැ.5000/- ක ඇප මුදලක් ගෙවිය යුතුය.
✅පහත කැමති ශාඛාවක් තෝරාගත හැකිය.
නාවල, නුගේගොඩ, මහරගම, කොට්ටාව, හෝමාගම, පිටකොටුව, බම්බලපිටිය, කොල්ලුපිටිය, බොරලැස්ගමුව
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
Sales Executive- Maharagama
Samarasiri Super Centerකොළඹ, අලෙවි විධායකදින 18Field Promotion Executive - Maharagama
Hela Herbs Pvt Ltdරු 45,000 - 150,000සාමාජිකයාකොළඹ, වෙළඳ නාම ප්රවර්ධකයාදින 27- විශිෂ්ටම
Business Development Executive - Maharagama
Hayleys Fentons Limitedසාමාජිකයාකොළඹ, ව්‍යාපාර සම්බන්ධතා කළමනාකරුදින 25 Seles Executive
jsp mobileරු 30,000 - 75,000කොළඹ, අලෙවි විධායකදින 22