අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
සුරක්ෂිත රැකියාවක්...! සවිමත් අනාගතයක්...!
ශ්‍රී ලංකාවේ පවතින සුරක්ෂිතම රැකියා ක්ෂේත්රයේ අභිමානවත් සාමාජිකයෙකු වීමට ඔබටත් අවස්තාවක්!!!
අපගේ වත්තල ශාඛාව තුල පවතින IT Coordinator පුරප්පාඩුව සඳහා සේවකයන් බඳවා ගැනීම දැන් සිදුකෙරේ.
𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
• රු 30,000 නොඅඩු මාසික වැටුපක් (සියළු දීමනා සහිතව)
• වෛද්‍ය හා මරණාධාර දීමනා
• වාර්ෂික ප්‍රසාද දීමනා
• රාත්‍රී වැඩමුර දීමනා
• සුහදශීලී උද්යෝගිමත් වැඩ පරිසරයක්
𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
• වයස අවුරුදු 18 - 35
• පරිගනක තාක්ෂණය පිලිබද දැනුම (Hardware and Software)
𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයඳුම් කලයුතු ආකාරය :
වයස අවුරුදු 18 - 40 අතර ඔබ, ජාතික හැඳුනුම්පතේ, උප්පැන්න සහතිකයේ, බැංකු ගිණුම් පොතේ පිටපත්, අධයාපන සහතික වල පිටපත් සහ ග්‍රාම නිළධාරී සහතිකය සමඟ ආර්පිකෝ කාර්යාලයට පැමිනෙන්න.
• බඳවා ගැනීම සිදුකරනු ලබන ස්ථාන :
සෑම සතියේ දිනකම නාවින්න ප්‍රධාන කාර්යාලයේ උදේ 9 සිට සවස 3 දක්වා සම්මුඛ පරීක්ෂණ පැවැත්වේ.
0778849234