❤️ ආයුබෝවන් 🙏🙏
ඩච් සමූහ ව්‍යාපාරය වෙත ඔබ සැම සාදරයෙන් පිලිගනිමු 🤝🤝
ගෙවතු අලංකරණ යේ පසලොස් වසක පලපුරුදු සේවාව......
🔺ඔබගේ නිවසේ
🔺කාර්යාලයේ
🔺නිවාඩු නිකේතනයේ
භූමි අලංකරණය සදහා.....
⚡️තණ පිඩලි ඇතිරීම
⚡️ඉන්ටලොක් ඇල්ලීම
⚡️විසිතුරු ගල් වර්ග
⚡️රූට් බෝල් කරන ලද ශාක වර්ග
⚡️සීබර කොට , පාත් එජ් සහ කර්බ්ස් වර්ග
⚡️මල් පැල , එලවලු පැල සහ පලතුරු පැල
⚡️ප්ලාස්ටික් සහ ටයිටේනියම් මල් පෝච්චි
⚡️පොහොර වර්ග
⚡️උපදේශන සේවා
📍සියලු සේවාවන් එකම තැනකින් ලබා ගන්න....
📍අපගේ ආයතනය වෙත පැමිණෙන්න..........
🎈සුවිශේෂී පහසුකම් සහිතව පහසු මිලට ඔබට සේවය ලබා දීමට අප සූදානම් 👍👍👍
* NO Hidden charges
* Friendly & quick service
* Best price & quality mattirials
📍📍📍📍📍
✧ Garden design
✧ Landscaping
✧ Plants
✧ Fertilizer
✧ Interlocking
✧ සියලුම බිම් ඇතුරුම් ගල් වර්ග ඇල්ලීම
✧ උද්‍යාන
✧ පිවිසුම් මාර්ග
✧ කාර්යාල
✧ වාහන නැවතුම් ස්ථාන
✧ නිවාස වටා පේමන්ට් සැකසීම
🔺ඇතුලු ඔබගේ සියලු අවශ්‍යතා විශ්වාසනීයව හා වගකීමක් සහිතව සිදුකර ගැනීමට දැන්ම අමතන්න.
විශේෂිතයි 🛎️🛎️🛎️
♟සියලුම බිම් ඇතුරුම් ගල් වර්ග අප විසින්ම නිෂ්පාදනය කරන උසස්ම ප්‍රමිතියෙන් යුතුවේ.
♟ගල් වර්ග ලබාගැනීමට ද අවශ්‍ය නම් ප්‍රවාහන පහසුකම් ද සැපයිය හැක.